ANSWERS TO YOUR QUESTIONS

Frequently Asked Questions

SuccessAdd යනු කුමක්ද?

ව්‍යාපාරික ප්‍රජාවගේ ආදායම් මට්ටම මෙන්ම ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ ආර්ථික තත්වයද ඉහළ නැංවීම සදහා ක්‍රියාත්මක වන්නා වූ ද ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා අතර ප්‍රභල අන්තර් සබ‍‍දතාවක් ඇති කරන්නා වූ ද දිවයිනේ ප්‍රථම සහ එකම දේශීය අන්තර්ජාල ප්‍රචාරක සමාගම වශයෙන් SuccessAdd සමාගම හදුන්වා දිය හැක.

ලියාපදිංචි වෙන්නේ කොහොමද?

https://successadd.com/register වෙබ් ලිපිනයේ ඇති අයදුම්පතට අදාල තොරතුරු නිවැරදිව ලබා දීම මගින් අප ආයතනය තුළ ලියාපදිංචි විය හැකි අතර ඒ සදහා කිසිදු මුදලක් අය නොකෙරේ.

සාර්ථකව ලියාපදිංචිය ලබා ගන්නා සාමාජිකයන් වෙත ඔවුන් විසින් ලියාපදිංචි වීමේදී ඇතුලත් කරන ලද දුරකතන අංකයට සාමාජිකත්වය තහවුරු කරන ලද කෙටි පණිවිඩයක් (SMS) ආයතනය මගින් ලැබෙන අතර එලෙස ලැබෙන කෙටි පණිවිඩයේ සදහන් අංකය(Verification Code) ඇතුලත් කොට සමාගමේ සාමාජිකත්වය ලබා ගත හැක.

ලියාපදිංචි වීමෙන් අනතුරුව යොමුවන වෙබ් පිටුව හරහා ඔබගේ ජාතික හැදුනුම්පතේ, ගුවන් ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ දෙපස ඡායාරූප 2ක් අප වෙත එවීමෙන් පසු පැය 72ක් ඇතුලත ගිණුමේ සත්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔබගේ ගිණුම සක්‍රීය වනු ඇත. එම කාලය තුළද ඔබට අප වෙබ් අඩවියේ පලවන දැන්වීම් සහ බැනර් නැරඹීමට හැකියාව ඇත.

User ID යනු කුමක්ද?

අප ආයතනයේ ලියාපදිංචි වීමේදී ඔබට ලැබෙන සාමාජික අංකයයි. එය Refer ID ලෙසද හැදින්වේ. ඔබ යටතේ නව සාමාජිකයෙකු අප වෙබ් අඩවියේ ලියාපදිංචි වන විට ඔබගේ User Id/ Refer Id යටතේ ලියාපදිංචි කළ හැක.

Profile Picture නිවැරදිව upload කරන්නේ කොහොමද?

Welcome Note -> My Profile -> Profile Image -> Upload your profile image

NIC නිවැරදිව upload කරන්නේ කොහොමද?

Mobile Reload -> Upload your NIC photos

Bank Transfer -> Upload your NIC photos

Password වෙනස් කරන්නේ කොහොමද?

Welcome Note -> My Profile -> Change Password

Transaction Pin වෙනස් කරන්නේ කොහොමද?

Welcome Note -> My Profile -> Change Transaction Pin

Points උපයා ගන්නේ කොහොමද?

වීඩියෝ දැන්වීම් සහ බැනර් නැරඹීම මගින් පරිශීලකයන්ට Points උපයා ගත හැක. උපයා ගත හැකි මුදල ව්‍යාපාරිකයන් විසින් ලබා දෙන දැන්වීම් ප්‍රමාණය මත තීරණය වේ.

අප වෙබ් අඩවියේ ව්‍යාපාරිකයෙකු විසින් පල කරන ලද දැන්වීම් ව්‍යාපාරිකයාගේ රුචිකත්වය මත වීඩියෝ සහ බැනර් වශයෙන් වෙන් කොට පල කිරීමට අවස්ථාව ඇත. වෙළඳ දැන්වීම් ප්‍රමාණය ව්‍යාපාරිකයාගේ අභිමතය පරිදි දිස්ත්‍රික්කය අනුව, Views ප්‍රමාණය අනුව වර්ගීකරණය කොට දැන්වීම් පල කරන නිසා සාමාජිකයන්ට නැරඹීමට හිමි වන දැන්වීම් ප්‍රමාණය සාමාජිකයාගෙන් සාමාජිකයාට වෙනස් විය හැක.

අප වෙබ් අඩවියට ඔබ හරහා නව පරිශීලකයන් සම්බන්ධ කිරීම මගින් එම පරිශීලකයන් Mobile Reload ලබා ගන්නා සෑම අවස්ථාවකදීම දුරකතන සමාගම් මගින් අප වෙත ලබා දෙන කොමිස් මුදල ඔබට හිමි වේ. ලැබෙන කොමිස් මුදල දුරකතන සමාගම අනුව පහත පරි‍දි වෙනස් වේ.

දුරකතන සමාගම ලැබෙන කොමිස් මුදල
Mobitel 4%
Dialog 1.50%
Hutch 1.50%
Etisalat 1.50%
Airtel 1.50%

ඔබ ගනුදෙනු කරන සහ හිතවත් ව්‍යාපාරික සහ සේවා ස්ථානවල ව්‍යාපාරික දැන්වීම් අප වෙත ලබා දීම මගින් දැන්වීමේ වටිනාකමින් 10% දක්වා මුදලක් ඔබ වෙත අප ආයතනය මගින් ලබා ගත හැක.

Banners සහ Advertisements නැරඹීමේදී එය view වුණත් Point Claim කිරීමට නොහැකි වන්නේ ඇයි?

ව්‍යාපාරිකයා අපේක්ෂිත views ප්‍රමාණය සම්පුර්ණ කළ පසු, ඔබ විසින් එම දැන්වීම view කළද, එම දැන්වීමට අදාල Points ඔබගේ ගිණුමට එකතු නොවේ(claim නොවේ).

උපයා ගත් Point ලබා ගන්නේ කොහොමද?

  • වීඩියෝ දැන්වීම් නරඹා උපයා ගත් Cash Points වටිනාකම 5000 වූ පසු එය මුදල් ලෙස ලබා ගැනීම සදහා ආයතනය වෙත යොමු කළ පසු, එහි නිරවද්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව කාර්යාලීය වැඩ කරන දින 10ක් ඇතුලත එම points මුදල් ලෙස පරිශීලක ඔබගේම නමින් ඇති බැංකු ගිණුමට පමණක් බැර කර ගත හැක.
  • බැනර් නැරඹීම මගින් උපයා ගන්නා Reload Points භාවිතා කර ජංගම දුරකතන පෙරගෙවුම් පහසුකම(Reload) පමණක් ලබා ගත හැක. Reload පහසුකම ලබා ගත හැක්කේ බැනර් නැරඹීම මගින් උපයා ගන්නා Reload Points වලින් පමණී.
  • අප වෙත යොමු කිරීමෙන් අනතුරුව මිනිත්තුවක් වැනි කෙටි කාලයක් තුළදී Reload ලබා ගත හැක.

නිවැරදිව Bank Transfer සිදු කරන්නේ කෙසේද?

  • Bank Transfer -> Fill the form -> Proceed

නිවැරදිව Reload ලබා ගන්නේ කෙසේද?

  • Mobile Reloads -> Fill the form -> Proceed

Success Add මගින් ව්‍යාපාරිකයාට ලැබෙන වාසි මොනවාද?

  • වීඩියෝ දැන්වීම් සහ බැනර් යන දෙයාකාරයටම හෝ දෙයාකාරයෙන් එක් ආකාරයකට හෝ තම ව්‍යාපාරික පණිවිඩය ග්‍රාහක පිරිස වෙත රැගෙන යා හැකි වීම.
  • නිත්‍ය වශයෙන්ම ආර්ථික වාසියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින නිත්‍ය පාරිභෝගිකයින් පිරිසක් වෙත තමන්ගේ වෙළෙඳ පණිවුඩය රැගෙන යා හැකි වීම.
  • ස්ථීර කාල සීමාවක් තුල නිසි අවධානයකින් යුතුව ග්‍රාහකයා තම වෙළෙඳ පණිවුඩය තුළ රඳවා ගැනීමේ හැකියාව.
  • දිස්ත්‍රික්කය අනුව, නගරය අනුව තෝරා ගත් ග්‍රාහක පිරිසක් වෙත සෘජුවම තමන්ගේ වෙළෙඳ පණිවුඩය රැගෙන යා හැකි වීම.
  • ව්‍යාපාරිකයාගේ අභිමතය පරිදි තම දැන්වීම නැරඹීම වෙනුවෙන් පාරිභෝගිකයාට ගෙවිය යුතු මුදල තීරණය කළ හැකි වීම. එනම් පැකේජයන් කිහිපයක් යටතේ වෙළද ප්‍ර‍චාරණය සිදුකර ගත හැක.
  • පුළුල් වෙළද ප්‍රචාරණය තුලින් ව්‍යාපාරිකයාට තම වෙළෙඳ ස්ථානයේ දෛනික ආදායම වැඩි කර ගැනීමේ හැකියාව.
  • පාරිභෝගිකයින් හරහා තමන්ගේ භාණ්ඩ හා සේවාවන් පිලිබඳ ගවේෂණයක්(Research) කර ගැනීමේ අවස්ථාව උදා වීම. (කොන්දේසි සහිතයි)
  • තම ව්‍යාපාරය නමින් Facebook page එකක් හෝ වෙබ් අඩවියක් තිබේ නම් එය වෙත පාරිභෝගිකයින් ගෙන යාමේ හැකියාව. (කොන්දේසි සහිතයි. වැඩි විස්තර සදහා https://successadd.com/terms-and-conditions)

Success Add මගින් පරිශීලකයාට ලැබෙන වාසි මොනවාද?

  • කිසිදු මුදලක් නොගෙවා ආයතනයේ ලියාපදිංචි වී නොමිලේම මුදල් ලබා ගත හැකි වීම.
  • තනිවම ව්‍යාපාරය තුල නිරත වෙමින් ආදායම් ලබා ගැනීමේ හැකියාව.
  • අපතේ යන කාලය මුදල් බවට පත්කර ගත හැකි වීම.
  • වීඩියෝ දැන්වීම් නරඹා උපයා ගන්නා ලද Cash Points වටිනාකම රු.5000 වන සෑම අවස්ථාවකදීම තමාගේ නමින්ම ඇති බැංකු ගිණුමට ලබා ගැනීමේ පහසුව. (පරිශීලක නම සහ බැංකු ගිණුමේ සදහන් නම සමාන විය යුතුය)
  • බැනර් නරඹා උපයා ගන්නා ලද Reload Points භාවිතා කර තම ජංගම දුරකථනයට Reload දමා ගැනීමේ පහසුව. (පෙර ගෙවුම් පහසුකම් පමණක් ලබා ගත හැක)
  • ඔබ ගණුදෙනු කරනු ලබන ව්‍යාපාරික සහ සේවා ස්ථානවල ව්‍යාපාරික දැන්වීම් අප වෙත ලබා දීම මගින් ඔබගේ Cash Points කෙටි කලක් තුළදී මුදල් බවට පත් කර ගත හැකි වීම.
  • ව්‍යාපාරිකයා‍ගේ Facebook Page/ Website හරහා තමන් පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවන්වල ගුණාත්මකභාවය පිළිබඳ ව්‍යාපාරිකයාව දැනුවත් කල හැකි වීම.

Call Us @ +94 76 333 33 51

AVAILABLE BETWEEN 9.00AM TO 5.00PM